You will need to complete and submit the following documents to apply for loans.
ණය සඳහා අයදුම් කිරීමට ඔබට පහත ලියකියවිලි සම්පුර්ණ කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත.
Client should be self-employed or have steady income.
සේවාලාභියා ස්වයං රැකියාවක නියුක්ත හෝ ස්ථාවර ආදායමක් තිබිය යුතුය.
Premiums should be paid on time.
වාරික නියමිත වේලාවට ගෙවිය යුතුය.
Copyright © 2022. All rights reserved.